තලාහේන මුද්‍රණ ආයතනයේ ගින්න
- 24 10 2014
- 12:30
- {{hitsCtrl.values.hits}} views
- ඒෂාන් ප්‍රනාන්දු
මාලබේ තලාහේන ප්‍රදේශයේ පිහිටි මුද්‍රණ ආයතනයක ඇතිවූ ගින්නකින් එම ආයතනය සම්පූර්ණයෙන්ස විනාශ වී තිබේ. අද අලුයම ගින්න ඇතිවී තිබේ. ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
