තජිකිස්තාන ජනපති, ජනපති මෛත්රි හමුවෙයි
- 13 12 2016
- 14:02
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙන තජිකිස්තාන ජනපති ඉමොමාලී රහ්මාන් මහතා හා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ. ඊයේ (12දා) තජිකිස්තාන ජනපතිවරයා ශ්රී ලංකාවට පැමිණියේය. අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඔහු කටුනායකදී පිළිගත්තේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

















