ඩේවිඩ් වෝනර්ගේ උඩපන්දු රැකීම
- 6 04 2017
- 08:37
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ඉන්දිය ප්‍රිමියර් ලීග තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (06දා) සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පැවැති තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ජයගැනීමට සමත්විය. එහිදී රෝයල් චැලෙන්ජරස් බැංගලෝර් කණ්ඩායමේ ටයිමාල් මිල්ස්ගේ උඩපන්දුව රැකගත් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක ඩේවිඩ් වෝනර් ඡායාරූපයේ දැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
