ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් හෙට (09දා) සිය අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමට නියමිතය. ඒ වෙනුවෙන් ඩිල්ෂාන් සිය අවසන් දැල තුළ පුහුණුවීමේ සැසියට net session අද (08දා) එක්විය. මෙම පුහුණු සැසිය සඳහා ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිගද එක්විය. මිට දින කිහිපයකට ඉහතදී මාධ්‍යයට අදහස් දක්වමින් මාලිංග පැවැසුවේ තමා ඩිල්ෂාන්ගේ අවසන් විස්සයි20 තරගයට ඇතුළත් කර ගන්නේ නම් ආබාධය ගැන පවා නොසිතමින් තරග කරන බවයි.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
ලෝක විවාහක රූ රැජින කටුනායකට එයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ඇල්ල අනතුරට පත් බස් රථය ගැටුණ ජීප් රියේ කැමරා පද්ධතියේ පටිගතවීමේ පහසුකම් නෑ
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd