www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
නිදහස් ශ්‍රී ලංකාවේ සිව්වරක් අග්‍රාමාත්‍ය ධුරයට පත් ඩඩ්ලි සේනානායක මහතාගේ 106 වන ජන්මදින සැමරුම් උත්සවය අද (19දා) දින බොරැල්ල ඩී.එස්.සේනානායක මංසන්ධිය අසල පිහිටි එතුමාගේ පිළිරුව අභියසදී පැවැත්විණි.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උලෙළේදී ඩඩ්ලි සේනානායක පදනමේ සභාපතිකරුණාසේන කොඩිතුවක්කු හා කොළඹ මහනගර සභාවේ හිටපු උපනගරාධිපති ටයිටස් පෙරේරා මහත්වරුන් විසින් එම පිළිරුවට මල්මාලාපැලඳවීම සිදු කෙරුණි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන,විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානානයක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහත්වරු හා සේනානායක පවුලේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd