ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 09 වන ඉරිදා
සුහුරු පන්ති කාමර ක්‍රියාත්මක කිරීමට අදාළව එහි නියමු ව්‍යාපෘතිය අද (13දා) ජයවර්ධනපුර (පිරිමි) මහා විද්‍යාලයෙන් ආරම්භ කරනු ලැබීය. සුහුරු පන්ති කාමරය තුළ ටැබ් පරිගණක භාවිතා කරමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම්/ ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුකෙරෙන අතර කිසිදු මුද්‍රිත පොතක් භාවිත කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව අමාත්‍යාංශය නිවේදනය කරයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය.
popular news
අනුරාධපුර වැව්රක්ෂිත සීමා ලකුණු කළ අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂකට හදිසි ස්ථාන මාරුවක්
රූපවාහිනී නිවේදක දුෂාන්තගේ මව සහ පියා එකම දිනෙක අභාවප්‍රාප්ත වෙයි
දැදුරු ඔයේ ගිලුණු පස් දෙනාම ජීවිතක්ෂයට
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බද්ද ගැන අභියාචනාධිකරණයේ තිරණය
පාසල් නිවාඩුව හෙටින් ආරම්භ වෙයි - යළි ආරම්භ වන දිනත් ප්‍රකාශයට පත් කෙරේ
චරිත රත්වත්තේට ඇප
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd