ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා
ජීවිතයේ දක්නට ලැබෙන ඉතාමත් දුර්ලභ අවස්ථාවක් සිය කැමරාවේ සටහන් කර ගැනීමට එංගලන්තයේ සසෙක්ස් හි කැමරා ශිල්පියෙකු සමත් තිබේ. සසෙක්ස්හි උද්‍යානයක සිටි ඇලි ලේනෙකු ඔහු ඡායාරූප ගත කර තිබේ. මේ පිළිබඳව අදහස් දක්වන ඡායරූප ශිල්පියා පවසන්නේ බොහේ ලේනුන් කැමරාවට බිය ස්භාවයක් ගත්තත් මෙම ලේනා කැමරාවට හොඳින් මුහුණ දුන් බවයි. ලෝකයේ ලක්ෂයකට එකක් පමණ මෙවැනි ඇලි ලේනන් දක්නට ලබෙන බව වාර්තාවෙයි.
popular news
මධ්‍යම අධිවේගයේ ඉදිකිරිම් හේතුවෙන් කොළඹ නුවර පාරේ මංතීරුවක් වසා තැබෙයි
අනුරාධපුර වැව්රක්ෂිත සීමා ලකුණු කළ අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂකට හදිසි ස්ථාන මාරුවක්
රූපවාහිනී නිවේදක දුෂාන්තගේ මව සහ පියා එකම දිනෙක අභාවප්‍රාප්ත වෙයි
දැදුරු ඔයේ ගිලුණු පස් දෙනාම ජීවිතක්ෂයට
වයඹ සරසවියේ අතවරය ගැන ස්වාධීන පරීක්ෂණයක්
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බද්ද ගැන අභියාචනාධිකරණයේ තිරණය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd