ජාතික නිදහස් පෙරමුණේ දෙවැනි සමුළුව
- 5 05 2014
- 21:12
- {{hitsCtrl.values.hits}} views
- ඉසුරු පෙරේරා
ජාතික නිදහස් පෙරමුණේ දෙවැනි ජාතික සමුළුව එහි නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාය ගෘහස්ත ක්රීඩංගණයේදී පැවැත්විණි. මේ අවස්තාව සඳහා මැති ඇමතිවරුවන්, එම පක්ෂයේ ආධාරකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
