www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
අභාවප්‍රාප්ත තමින්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මියගේ දේහය පළිබඳ අවසන් කටයුතු අද (06දා) පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය ඇතුළු තමිල්නාඩු රජය මේ වන සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඇයගේ දේහය සඳහා අවසන් ගෞරව දැක්වීමට ඉන්දී ජනපති නරේන්ද්‍ර මෝදි ඇතුළු දේශපාලනඥයින් මෙන්ම රැජිණිකාන්ත් හා විජෙයි ඇතුළු නළි නිළියන් විශාල පිරිසක් මෙන්ම ඇයගේ අනුගාමීකයින් විශාල පිරිසක් චෙන්නායි වෙත පැමිණ තිබේ.
මේ අතර අවමගුල් උත්සවයේ හේතුවෙන් චෙන්නායි නුවර ආරකෂාවද තරක තිබේ. ඇයට ගෞරව දැක්වීම සඳහා ඉන්දීය මධ්‍යම රජයද එක් දිනක ශෝක කාලයක් නම් කර තිබේ.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
බද්දේගම වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd