ජපාන අගමැතිගේ රාත්‍රී භෝජන සංග්‍රහයට ඔෂින් එයි
- 15 03 2018
- 08:57
- {{hitsCtrl.values.hits}} views
- . .
ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහය ඊයේ (14) රාත්‍රියේ ටෝකියෝ නුවර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රියත්වයට පත්වූ ටෙලි නාට්‍යයක් වන ඔෂින් (ජපන්) ටෙලි නාට්‍ය මාලාවේ ඔෂින්ගේ චරිතය නිරූපණය කළ නිරූපණ ශිල්පිණිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





