ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 17 වන බදාදා
ශල්‍යකර්මයකට භාජනය කොට ප්‍රතිකාර ලබන සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතතා අද (27දා) උදෑසනම සිංගප්පූව බලා පිටත්ව ගියා.
එහිදී සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් විමසීමෙන් අන්තුරුව දැඩි ආරක්ෂක රැකවල් වලින් තොරව සිංගප්පූරුවේ මාර්ගයක ඇවිද එහි විස්තර විමසා බැලීමට ජනපතිවරයා කටයුතු කළා.
popular news
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
ස්වාභාවික විපත් වැඩි වීම පාලනය සඳහා උපත් පාලනය කළ යුතුයි
නුවරඑලිය සිට එළවලු කිලෝ 88000ක් පිට පළාත්වලට
ක්‍රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd