www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
ජනපතිතුමන් රුසියානු නිල සංචාරය අරඹමින් අද (23දා) පෙරවරුවේ රුසියාවේ මොස්කව්හි ප්‍රකට ස්මාරකයක් වන නාඳුනන සොල්දාදුවා ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මෙය මොස්කව් නගරයේ රතු චතුරශ්රයයේ ඇලෙක්සැන්ඩර් උද්‍යානයේ පිහිටුවා ඇති අතර, එය දෙවැනි ලෝක යුද්ධයේදී මියගිය සෝවියට් සොල්දාදුවන් සිහිවීම පිණිස ඉදිකර තිබේ.
මෙහිදී මොස්කව් නගරයේ හමුදා අණදෙන නිලධාරී විසින් ඉතා ගෞරවයෙන් යුතුව ජනපති පිළිගනු ලැබීමෙන් පසු ස්මාරකය අබියස මල්කළඹක් තැන්පත් කරමින් ඊට පුෂ්පෝපහාර දැක්වූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මේ අවස්ථාව සඳහා ජයන්ති සිරිසේන මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා දූත කණ්ඩායමද එක්ව සිටි බව ජනපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
එජා සමුළුවට මෙවර විජිතගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd