www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මැලේසියානු අග්‍රාමාත්‍ය නජිබ් රසාක් මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව අද (18දා) පෙරවරුවේදී ජනපති ලේකම් කාර්යාලයේදී සිදුවිය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජොන් අමතුරතුංග, සුසිල් ප්‍රේම්ජයන්ත්, රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරාළ, මලික් සමරවික්‍රම යන මහත්ම මහත්මීන්ද එම අවස්ථාවට එක්වූහ. අග්‍රාමාත්‍යවරයා වෙත ගුවන් හමුදා උත්තමාචාරයක්ද පිරිනැමීය.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd