www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
මැලේසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මැලේසියා අග්‍රාමාත්‍ය අබ්දුල් රසාක් මහතා අතර නිල හමුව ඊයේ (16දා) පෙරවරුවේ මැලේසියා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගැනීමට ඉතා අලංකාරවත් පිළිගැනීමේ උත්සවයක් අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේ දී සංවිධානය කර තිබූ අතර හමුදා උත්තමාචාර සහිතව ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු වූ බව ජනපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
මෙහිදි ද්විපාර්ශ්විය ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබිය. සිය තෙදින නිල සංචාරය නිමවා ජනපතිවරයා අද (17දා) නැවතත් දිවයිනට පැමිණීමට නියමිතය.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
බද්දේගම වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd