www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුව අද (24දා) පෙරවරුවේදී ජනපති ලේකම් කාර්යාලයේදී සිදුවිය.
රාජ්‍ය ගෞරව සහිතව නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා පිළිගත්තේය. දෙරට අතර ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමෙන් අනතුරුව ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්විණ.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd