www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
තායිලන්තයේ සංචාරයක නියුතු ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඊයේ (01දා) දිනයේ දී තායිලන්තයේ වෙසන ශ්‍රී ලාංකිකයන් හමුවූයේය. මෙහිදී ජනාධිපතිවරයා සමග සෙල්ෆි ගැනීමට බොහෝ දෙනා උනන්දු වූ අතර ඔවුන් සමග සතුටින් එම අවස්ථාවට එක් වීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලංකා ප්‍රජාව හමුවීමේදි මෙම ජායාරූප ගනු ලැබීය.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd