www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
“සුරක්ෂිත ආහාර හා තිරසාර ගොවිතැන” ජාතික අහාර නිශ්පාදන වැඩසටහනේ සමාරම්භක උළෙල අද (05දා) කිලිනොච්චිය ඉරණමඩු හි වඩ්ඩකච්චි වෙල්යායේදී උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්විය. මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුළු උතුරු පළාත් සභාවේ සියලුම මැති ඇමතිවරුන්ද සහභාගී වූහ.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd