ජනපති කලාකරුවන් හමුවෙයි
- 12 11 2014
- 13:22
- {{hitsCtrl.values.hits}} views
- . .
ජනපති මහින්ද රාජපක්ෂ හා කලාකරුවන් අතර හමුවක් ඊයේ (11දා) අරලිය ගහ මන්දිරයේදී සිදුවිය. ප්‍රවීණ ගායක ගායිකාවන්, නළු නිළියන්, අධ්‍යක්ෂකවරුන්, නිශ්පාදකයින් අතුළු පිරිසක් මේ හමුවට එක්වූ බව ජනපති මාධ්‍ය අංශය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
