ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 10 වන සඳුදා
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ආරාධනය පරිදි දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ වීඩෝඩෝ මහතා සහ ජනාධිපතිවරයා අතර නිල හමුව අද (24දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
අද පස්වරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා සහ එම මහත්මිය ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය විසින් පිළිගත් අතර,ආචාර වෙඩි මුර 21 ක් සහිතව හමුදා උත්තමාචාරද මෙහිදී පිරිනැමිණ.
නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. දෙරට අතර සහයෝගීතාව වර්ධනය කෙරෙන නව අවබෝධතා ගිවිසුම් 03 කටද ද්වි පාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව අත්සන් තැබිණි.
popular news
ක්රිකට් ක්රීඩකයන්ගේ බද්ද ගැන අභියාචනාධිකරණයේ තිරණය
මස්ක්ගේ ඩොලර් ට්රිලියනක වැටුප් පැකේජයට අනුමැතිය
පාසල් නිවාඩුව හෙටින් ආරම්භ වෙයි - යළි ආරම්භ වන දිනත් ප්රකාශයට පත් කෙරේ
ඇමෙරිකාවේ ගුවන් තොටුපොළ 40ක් අවදානමේ
උඩපන්දුවක් මරණය ගෙනෙයි
අදානි අත්හල සුලං කුරුල්ලාට කුරුල්ලනුත් හරස්වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd