ජනපති අමරදේව හා ගී ගයයි
- 6 12 2015
- 14:08
- {{hitsCtrl.values.hits}} views
- . .
ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ 88 වැනි ජන්ම දිනය නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති සසර වසන තුරු අමරදේව ප්රණාම ගී වැඩසටහනට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්විය.
එහිදී ජනපතිවරයා හා අමරදේවයන් එක්ව ගීත ගායනා කිරීම කැපී පෙනෙන සිදුවීමක් විය. පිලේ පැදුර හේනට අරගෙන යනවා හා ශාන්ත මේ රෑ ගීත ජනපතිවරයා අමරදේවයන් එක්ව ගායනා කරනු ලැබිණි.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
