www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23දා) අනුරාධපුරයට ගොස් ජය ශ්‍රී මහා බෝධියේ, රුවන් වැලි සෑයේ මෙන්ම මහා සංඝරත්නයේ ආශීර්වාද ලබා ගත්තා.
මේ අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන කරු ජයසූරිය, රාජිත සේනාරත්න, රුවන් විජයවර්ධන, පී. හැරිසන්, දුමින්ද දිසානායක, අනෝමා ගමගේ, චන්ද්‍රාණි බණ්ඩාර, යන මහත්ම මහත්වරියන් මෙන්ම නැගෙනහිර පළාත් විපක්ෂනායක දයා ගමගේ මහතාද එක්වුණා.
අනුරාධපුරයට පැමිණි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහිරු සෑයේ නීරීක්ෂණ චාරිකාවකද නියැළුණා.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd