www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට එක්වීම සඳහා එංගලන්තයේ ලන්ඩන් නුවරට ගොස් සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරෝධය දක්වමින් එල්.ටී.ටී.ඊ. හිතවාදීන් විසින් අද (19දා) ලන්ඩන් නුවරදී විරෝධතාවක් පැවැත්වීය.
"මෛතී නැවතත් ලංකාවට යනු, අපට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නෑ අවසන් විසඳුම දෙමළ ඊළමයි. " යනුවෙන් වූ සටන් පාඨ සහිත පුවරු හා එල්.ටී.ටී.ඊ. කොඩි රැගෙන ඔවුන් මෙම විරෝධතාව දියත් කළේය.
පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන බකිංහැම් මාළිගය ආසන්නයේ මෙම විරෝධතාව පැවැත්විණ.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd