ජනපතිගේ ජපාන සංචාරයෙන්
- 14 03 2018
- 08:02
- {{hitsCtrl.values.hits}} views
- . .
ජපානයේ නිල රාජ්ය සංචාරක නිරත ජනපති මෛත්රිපාල සිරිසේන මහතා ඊයේ (13දා) වැඩසටහන් කිහිපයකට එක්වූ අතර මේ එහි ඡායාරූප විස්තරයයි.
ජපානයේ පිහිටි ශ්රී ලංකා බෞද්ධ විහාරස්ථානවල නායක හිමිවරුන් අතර හමුවක් ටෝකියෝ නුවරදී පැවැත්විණි.
ජපානයේ වෙසෙන ශ්රී ලාංකිකයින් අතර හමුවක් ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි.
ජපානයේ වෙසෙන මුස්ලිම් ආගමික නායකයින් ඇතුළු පිරිසක් ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී ජනාධිපතිවරයා හමුවිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.















