www.ada.lk
2026 ජුලි මස 13 වන සඳුදා
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය වෙනුවෙන් පක්ෂය සූදානම් වෙමින් සිටී. ඒ වෙනුවෙන් සුබ පතා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලඥයින් කොළඹ දිස්ත්රික්කය පුරා දැන්වීම්, කටවුට්, පෝස්ටර් තැනින් තැන ප්රදර්ශනය කර තිබේ. කෙසේ වෙතත් පසුගිය ජනපතිවරණ සමයේදි ජනපති මෛත්රීපාල සිරිසේන මහතා මෙවැනි කාර්යයන් තරයේ ප්රතික්ෂේප කළේය. හිටුපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන්ද මේ ආකාරයෙන් කටවුට්, දැන්වීම්, පෝස්ටර් ප්රදර්ශනය කිරීම හේතුවෙන් ඔහුටද දැඩි විවේචනයක් එල්ල විය. සැප්තැම්බර් මස 03 දා නිදහස් පක්ෂ 66 වැනි සංවත්සරය කොළඹදී පැවැත්වීමට නියමිතය.
popular news
මරියසෙල් ගුණතිලක සමුගනියි
ලෝකයේ ප්රථම වතාවට පේරාදෙණිය රෝහලෙන් විස්මිත සැත්කමක්
නැත්ත වෙනුවට ඇත්ත නිසා විමල්ට ටිල්වින් සිල්වාට රු. මිලියනයක් ගෙවන්න වෙයි
බෝගම්බර යළි හිර ගෙදරක් කරන්නේ මාස කිහිපයකටයි
පැරණි බෝගම්බර යලි සුද්දකරයි
ඉරානය සමඟ සටන් විරාමය ’අවසන්’ බව ට්රම්ප් පවසයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd