www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
චීන ශ්‍රී ලංකා රාජත්‍රාන්ත්‍රික සබඳතා ආරම්භ කර මේ වසරට අවුරුදු 60ක් සම්පූර්ණවීමත්, චීනය හා ශ්‍රීලංකාව අතර අත්සන් කළ රබර් සහල් ගිවිසුමට වසර 65ක් සපිරීමත්, චීන නව අවුරුදු සැමරුමට සමගාමීව පැවැත්වෙන චීන සංස්කෘතික ප්‍රදර්ශනය පෙරේදා (08දා) පස්වරුවේදි කොළඹදී ආරම්භ වූයේය.
කතානායක කරු ජයසූරිය මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූ අතර අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙන්ම ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියෑන්ලිං මහතාද මෙම අවස්ථාවට එක්විය.
කොළඹ ඉන්ඩිපෙන්ඩන්ස් ආකෙඩ්හි පැවැත්වෙන චීන සංස්කෘතික ප්‍රදර්ශනය එළැඹෙන 12 දා තෙක් පැවැත්වෙයි. එය මහජනතාවට නොමිලයේ නැරඹිය හැකිය. චීන ආහාර, ඇඳුම් පැලඳුම් ඇතුළු විවිධ අංග මෙයට එක්කොට තිබේ.
1
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
එජා සමුළුවට මෙවර විජිතගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd