ලොව ලොකුම නත්තල් ගසේ ඉදිකිරීම් කඩිනමින්
- 21 12 2016
- 12:00
- {{hitsCtrl.values.hits}} views
- ශමීර රාජපක්ෂ
කොළඹ ගාලුමුවදොර පිටියේදී පසුගියදා ඉදිකිරීම් ඇරඹූ ලොව විශාලම නත්තල් ගසේ ඉදිකිරීම් කටයුතු මේ දිනවල ඉතාම කඩිනමින් සිදුවේ. ශ්රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් විසින් මහත් පරිශ්රමයක් දරා නිර්මානය කෙරෙන මෙම නත්තල් ගසේ උස අඩි 325 කි. ගිනස් වාර්තා පොතටද ඇතුළත් වීමට නියමිත මෙහි වර්තමාන තත්ත්වය 'අද' කැමරාවේ සටහන් වුයේ මෙසේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
