www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
ශ්‍රී ලාංකීය ලක් අඹර සුරැකීම තම වගකීම කරගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් 66 වන සංවත්සරය මේ වසරට යෙදී තිබේ. සංවත්සරයට සමගාමීව රත්මලාන ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ගුවන් හමුදා ප්‍රදර්ශනය සහ සැණකෙළිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (04දා) පස්වරුවේ විවෘත කෙරිණි. ප්‍රදර්ශන කුටි විවෘත කළ ජනාධිපතිවරයා ගුවන් හමුදා සංදර්ශනය නැරඹීමට ද එක්විය.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
එජා සමුළුවට මෙවර විජිතගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd