ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 12 වන බදාදා
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 65 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන සංස්කෘතික උලෙළ ඊයේ (01දා) කොළඹ 07, නිදහස් චතුරස්‍ර පරිශ්‍ර‘යේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
එම අවස්ථාවට ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
popular news
මස්ක්ගේ ඩොලර් ට්රිලියනක වැටුප් පැකේජයට අනුමැතිය
උඩපන්දුවක් මරණය ගෙනෙයි
ආණ්ඩුව සාර්ව ආර්ථිකය ස්ථාවර කළා, භාණ්ඩාගාරය පළමු වතාවට උතුරලා ගිහිල්ලා
දෙහිබාලේගේ මත්ද්‍රව්‍ය තොගයක් මාලදිවයිනේදී අත්අඩංගුවට?
පොහොට්ටු මන්ත්‍රීගේ පුතාට මාලිමා මන්ත්‍රීගේ පුතා ඇතුළු පිරිසක් පහරදෙයි
හොංකොං සික්සස් තරගාවලියේ බඳුන ශූරතාව ශ්‍රී ලංකාවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd