ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර
- 3 02 2015
- 20:50
- {{hitsCtrl.values.hits}} views
- ඉසුරු පෙරේරා
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වාර්ෂිකව පවත්වන නවම් මහා පෙරහර ඊයේ (03දා) වීථි සංචාරය කෙරිණි.මංගල හස්තියා පිට සධාතුක කරඬුව තැන්පත් කිරීම ආරක්ෂක රාජ්ය ඇමති රුවන් විජයවර්ධන මහතා විසින් සිදුෙකරිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
