කොළඹ රාමලාන් සැමරීම
- 6 07 2016
- 10:41
- {{hitsCtrl.values.hits}} views
- . .
ලොව පුරා මුස්ලිම් බැතිමත්හු රාමලාන් උත්සවය සමරන අවස්ථාවේ ශ්රී ලංකාවේද ඒ හා සමගාමීව රාමලාන් උත්සවය සමරයි. කොළඹ ගාලු මුවදොර පිටියට එක්වූ මුස්ලිම් බැතිමත්හු රාමලාන් දේව මෙහෙයට එක්වූයේ මෙලෙසිනි.
ඡායාරූප ප්රදීප් පතිරණ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.















