කුසලානය
- 9 03 2014
- 20:00
- {{hitsCtrl.values.hits}} views
- ශමීර රාජපක්ෂ
ආසියානු කුසලාන එක් දින තරගාවලිය ජයගත් ශ්රී ලංකා කණ්ඩායම අද (09 දා) දිවයිනට පැමිණියේය. ශ්රී ලංකාවට වසර කිහිපයකට පසු ප්රධාන පෙළේ කුසලානයක් ලබා දුන් ක්රිකට් ක්රීඩකයන් පිළිගැනීම සඳහා පෑලියගොඩ සිට ශ්රී ලංකා ක්රිකට් ආයතනය දක්වා ක්රිකට් ලෝලීන් පෙළගැසී සිටියේ මෙලෙසිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
