ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 12 වන බදාදා
තහනම් උත්තේජක භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තාවකාලික තරග තහනමකට ලක්ව සිටි ශ්‍රී ලංකා විස්සයි20 හා එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරු මෙන්ම ටෙස්ට් ක්‍රිකට් පිතිකරු කුසල් ජනති පෙරේරා එම චෝදනා වලින් නිදහස් කළ බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ (11දා) රාත්‍රියේ නිවේදනය කළේය.
ඒ අනුව මින් ඉදිරියට කුසල්ට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර හා පළමු පෙළ තරග තහනම ඉවත්වනු ඇත.කුසල්ට පැනවූ තරග තහනම ඉවත්කිරීම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය සාකච්චාවක් අද (12දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට නියමිතව ඇත.
popular news
මස්ක්ගේ ඩොලර් ට්රිලියනක වැටුප් පැකේජයට අනුමැතිය
උඩපන්දුවක් මරණය ගෙනෙයි
ආණ්ඩුව සාර්ව ආර්ථිකය ස්ථාවර කළා, භාණ්ඩාගාරය පළමු වතාවට උතුරලා ගිහිල්ලා
දෙහිබාලේගේ මත්ද්‍රව්‍ය තොගයක් මාලදිවයිනේදී අත්අඩංගුවට?
පොහොට්ටු මන්ත්‍රීගේ පුතාට මාලිමා මන්ත්‍රීගේ පුතා ඇතුළු පිරිසක් පහරදෙයි
හොංකොං සික්සස් තරගාවලියේ බඳුන ශූරතාව ශ්‍රී ලංකාවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd