කුමාර් ගුණරත්නම්ට නිදහස
- 2 12 2016
- 14:06
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ වරදට සිරගත කර සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් වසරක සිරගත කාලය අවසානයේ අද (02දා) අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් කෙරිණි.
මින් පෙර ඔහුගේ සිරදඬුවම අවසන් කෙරෙන්නේ දෙසැම්බර් 9 වශයෙන් දක්වා තිබුණි. එහෙත් පෝය දිනවලට අදාළව සිරදඬුවමට දින අඩුකිරීම අවධානයට නොගෙන තිබුණු බව පසුව අනාවරණය විය. ඒ අනුව එම දින ගණන ඉවත් කළ පසු අද (02දා) ඔහු නිදහස් කෙරිණි.
වැඩිදුර වාර්තා - අනුරාධපුර චතුරංග
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.




