කුකුළු කොටුවට පැමිණි අමුත්තා වන ජීවියට
- 26 01 2018
- 16:15
- {{hitsCtrl.values.hits}} views
- . .
හලාවත - බංගදෙණිය, තණබිම ප්රදේශයේ කුකුළු කොටුවකට ඇතුළු වූ හඳුන්
දිවියෙකුව ගම්වාසීන් විසින් අල්ලා ගෙන වන ජීවී නිලධාරීන්ට බාර දීමට
කටයුතු කර ඇත. ඊයේ (25දා) රාත්රියේ මෙම හඳුන් දිවියා අල්වාගෙන ඇත.
අල්ලා ගත් හදුන් දිවියාව පුත්තලම සහකාර වන ජීවී කාර්යාලයේ නිලධාරීන්ට බාර දීමට ගම්වාසීන් පියවර ගෙන ඇත.
කරුවලගස්වැව ජයරත්න වික්රමඅාරච්චි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.




