ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා
එංගලන්තයේ පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලිය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පල්ලෙකැලේදී පුහුණුවීම් ආරම්භ කර තිබේ.
පුහුණුව අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (09දා) පෙරවරුවේදී මහනුවර දළදා මාළිකාවට පැමිණ දළදා වහන්සේගේ ආශීර්වාද ලබාගත්හ.
ක්‍රිකට් කණ්ඩායමේ නොයෙක් ආගම් නියෝජනය කරන ක්‍රීඩකයන් සිටියද සියලු දෙනාගේ කැමැත්ත මත රටේ සංස්කෘතියට අනුව දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා පැමිණි බව නියෝජ්‍ය කථානායක හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසීය.
මෙවර තරගාවලිය සඳහා හොඳම කණ්ඩායම නම් කර ඇති බවත්, ඉතිරිව ඇත්තේ කණ්ඩායමේ කාර්ය ඉටුකිරීම බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් එහිදී පවසා සිටියේය.
popular news
කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ලංකාවේ පළමුවරට කළ සැත්කම
ලංකාවේ ඔෂිනි ඉතිහාසය වෙනස් කරමින් චෙස් ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක එකට
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
අවුරුදු 39ක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ කෝටි ගණනක දේපළ ක්‍රියාවිරහිත කරයි
අශෝක රන්වල අත්අඩංගුවට - රන්වල සාමාන්‍ය පුරවැසියෙකු සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන්න
දුම්රියේ අබලි ලෝහ ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව මෙල්වා හා එස්.ආර්. හිමිකර ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd