කලාකරුවෝ කුරුණෑගල සිද්ධිය ගැන කියති
- 30 12 2014
- 16:09
- {{hitsCtrl.values.hits}} views
- ඒෂාන් ප්‍රනාන්දු
කුරුණෑගලදී ප්‍රහාරයකට ලක්වූ අලුත් පරපුර කලාකරුවන්ගේ සංවිධානය විසින් අද (30දා) කෝට්ටේ සෝලිස් ශාලාවේදී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය. මෙහිදී ඔවුහු පැවැසුවේ සිද්ධිට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කරමින්, ප්‍රහාරයේ වගකීම එම කලාකරුවන් වෙතම පැටවීමට ආණ්ඩුව කටයුතු කරමින් තිබෙන බවයි.
.gif)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
