www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ සියලුම සේවකයන් විසින් මීට සුළු මොහොතකට පෙර අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් ගුවන් තොටුපොළ සියලුම කටයුතු අඩපණ වීම ආරම්භ වී ඇති බව ගුවන් තොටුපොළ ප්‍රකාශකයෙක් පැවැසීය.
රුපියල් 10000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබේ. ඒ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇත.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd