ඒකාබද්ධ විපක්ෂය වැළිකඩට යයි
- 1 02 2016
- 13:01
- {{hitsCtrl.values.hits}} views
- ඒෂාන් ප්රනාන්දු
චෝදනා හයක් යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිස බැලීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරු අද (01දා) වැළිකඩ බන්ධනාගාරයට ගියහ. යෝෂිතගේ මව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය හා ඔහුගේ බාල සොහොයුරාවන රෝහිත රාජපක්ෂත් වැළිකඩට පැමිණියහ.







.jpg)



.jpg)

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
