www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර කොටගල අඩි හැටේ පාලම අසලදී පීලි පැනීමකට ලක්ව තිබේ.
පීලි පැනීමෙන් දුම්රිය මැදිරි හතරකට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, දුම්රිය පාලමද කැඩීගොස් තිබේ. අද (13දා) අලුයම 2.00 ට පමණ මෙම පීලි පැනීම සිදුව තිබේ.
දුම්රියේ සෙසු මැදිරි ගලවා මගීන්ව බදුල්ල දක්වා එම දුම්රියෙන්ම රැගෙන යෑමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කර තිබේ. දුම්රිය මාර්ගය යථාතත්ත්වයට පත්කරන තෙක් එම මාර්ගයේ ධාවන කටයුතු හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පමණක් ධාවනය කිරීමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කර ඇත.
දුම්රිය මැදිරිවල රෝද ගැලවී පාලමෙන් පහළට වැටී ඇති බවද දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd