ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 24 වන බදාදා
ඉන්ධනහල්වලට තරමක් දුරට ප්රෙට්රල් ලැබී තිබේ. එසේම කොළඹ අවට බොහෝ ඉන්ධනහල් තුළ පෙට්‍රල් බෙදා හැරීම් සිදුවිය. කෙසේ වෙතත් තවදුරටත් පෙට්‍රල් සඳහා ඉල්ලුම වැඩිවී තිබේ. මේ හේතුවෙන් ඉන්ධනහල් වලට ලැබෙන ඉල්ලුම සම්පූර්ණ කිරීමට නොහැකිවී තිබේ. එසේම බොහෝ ඉන්ධනහල් ප්‍රකාශ කළේ ඇණවුම් කරන ප්‍රමාණයට පෙට්‍රල් ලබාගත නොහැකි බවයි.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
රිදියගම වැව් රක්ෂිතය මනිනවාට ජනතාවගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd