www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර මීර්පූර් ක්‍රීඩාංගණයේ ඊයේ (18දා) පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 79 ක ජයක් ලැබීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.
තම මංගල එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩාකර කඩුලු 05 ක් දවාලමින් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූ මුස්තාෆිසුර් රෙහමාන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.
ඉන්දීය කණ්ඩායම, බංග්ලාදේශය හමුවේ පරාජය වූ සිව්වැනි එක්දින ජාත්‍යන්තර තරගය මෙය වේ. 1988 වසරේ සිට දෙරට අතර එක්දින තරග පැවැත්වෙන අතර, මේ දක්වා තරග 30 ක් පවත්වා ඇත. ඉන් එක් තරගයක් විසදුමකින් තොරව අවසන්වී ඇති අතර, තරග 25 ක් ඉන්දියාව විසින් ජයගෙන ඇත.
බංග්ලාදේශ කණ්ඩායම එරටදී නොකඩවා ලැබූ 9 වැනි එක්දින තරග ජයග්‍රහණය මෙය වේ. මේ වනවිට ඔවුන් හමුවේ සිම්බාබ්වේ (5-0), පාකිස්තානය (3-0) හා ඉන්දියාව (1-0 මේ දක්වා) පරාජය කර ඇත.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd