www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් මෙරට ඉදි කෙරෙන පළමු ජාතික මධ්‍යස්ථානයට පසුගියදා මුල්ගල් තැබුවා. ත්‍රිවිධ හමුදාවේ උපරිම දායකත්වයෙන් ගොඩනැගෙන මෙම මධ්‍යස්ථානය බොහෝ දරුවන්ගේ අනාගතය සුන්දර කරනු ඇති. එම උත්සවයේ ප්‍රධාන අමුත්තා වූ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාව පිළිගනිමින් ජීවිතය ජයගත් මේ තරුණයා නැගූ සිනහව ජීවිතය කොතරම් සුන්දරදැයි අපට මතක් කර දෙනවා.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
බද්දේගම වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd