www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
ශ්රී ලංකාවේ හම්බන්තොට දිස්ත්රික්කයේ සමාජ සද්කාර කිහිපයක් පැවැත්වීම සඳහා ඇමෙරිකානු ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් මේ වන විට දිවයිනට පැමිණ සිටියි. ඔවුන් අද දිනයේදී හම්බන්තොට රෝහලේදී සායන කිහිපයක් පැවැත්වීය. මේ එහිදී ලබාගත් ඡායාරූප කිහිපයකි. ඇමෙරිකාවේ වුවත් ශ්රී ලංකාවේ වුවත් සිනහවේ සුන්දරත්වයෙන් නම් වෙනසක් නොමැත.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
බද්දේගම වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd