www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
පැසිෆික් සහයෝගිතා දූත මෙහෙවර සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජනපද පැසිෆික් නාවික බළඇණියට අයත් නාවික හමුදා සෙබළ සෙබළියෝ පිරිසක් අද (12දා) පැවැති පසළොස්වක පෝහොය දිනයේ අම්බලන්තොට වාඳුරුප්ප සුනන්දාරාමයට ගොස් පූජාමය පිංකමකට හා දානමය පිංකමකට සහභාගි වූහ.
එම වැඩසටහනට සහභාගි වූ ඇමෙරිකානු නාවික හමුදාවේ සෙබළු එදින සිල් සමාදන්වූ පිරිසට දානය පිරිනැමීමෙන් අනතුරුව සුනන්ධාරාමයේ විහාරාධිපති මාලිගාතැන්නේ ධම්මකීර්ති හිමියන්ගෙන් ආශීර්වාද ලබාගත්හ.
එක්සත් ජනපද පැසිෆික් නාවික බළඇණිය හා එහි ප්‍රවාහන නෞකාව වන USNS fall River නෞකාව පසුගිය 07 වැනිදා හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට සේන්දුවිය.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
එජා සමුළුවට මෙවර විජිතගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd