www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
මේ දවස්වල ලංකාවේ හැමතැනම චීනයේ අයෝජන. පරණ ඒවා අලුත් වෙනවා අලුත් ඒවා එකතු වෙනවා. ඉන්දියාව මේ දිහා බලාගෙන ඉන්නේ කොහොමද මන්දා? ඊයේ (25) බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුණු ශ්‍රී ලංකා පත්රකලාවේදීන්ගේ සංගමෙය් 61 වැනි සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයා වූ ජනාධිපතිතුමාට ඉන්දියාවෙන් පැමිණ සිටි ජනමාධ්‍යවේදීන් අති විශාල ගෞරවයක් දැක්වූයේ ඔවුන්ගේ චාරිත්‍රයට අනුව සාටකයක් හා ජටාවක් පැළඳවීමෙන්. ජනාධිපතිතුමා මේ ඇන්දිල්ල ඉවර වෙනතුරු බොහොම ඉවසීමෙන් සිටිනු දැකගත හැකි වුණා.
මේ ඉවසීම රැකගෙන ඉන්න පුළුවන් නම් ජනාධිපතිතුමාටත් රටටත් හොඳයි. ඒත් ඉතින් ඉන්දියාව ඇන්දුවට ඇන්දෙන්නෙ නැතුව ඉන්න එක තමා වැදගත්.
ඡායාරූපය - ඉසුරු පෙරේරා
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
බද්දේගම වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd