ආරක්ෂාව
- 28 03 2018
- 09:29
- {{hitsCtrl.values.hits}} views
- . .
මේ දවස්වල රටේ ආරක්ෂාව ගැන ආයෙත් එක එක කතා ඇතිවෙනවා. ආරක්ෂාව ගැන කතා කරද්දි හිටපු ආරක්ෂක ලේකම්වරයා වන ගෝඨාභය රාජපක්ෂ ගැන කාගෙත් මතකයට එනවා. හිටපු ආරක්ෂක ලේකම්වරයාට වර්තමාන රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මුණ ගැසුණා. එතැනදීත් දෙදෙනාගේ ප්‍රධාන මාතෘකාව වුණේ 'ආරක්ෂාව' කියන වචනය වෙන්න පුළුවන්. මේ ඡායාරූපය ගනු ලැබුවේ ඊයේ BMICH හි පැවති උත්සවයේ දීයි.
ඡායාරූපය ක්‍රිෂාන් ශෂික රණසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





