www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
(PICTURES) සාලාව යුද හමුදා කඳවුරේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒ පිළිබඳව ඉදිරි පියවර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට ආරක්ෂක මණ්ඩලය අද (06දා) පෙරවරුවේ රැස්ව තිබේ.
එසේම තවමත් වරින් වර හමුදා කඳවුරෙන් පිපිරුම් හඩවල් වාර්තාවෙයි. බෝම්බ නිශ්ක්‍රීය අංශය පිපිරුම් මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටියි.
සිද්ධිය වෙන අවස්ථාවේදී හමුදා කඳවුරේ සේවය කළ සෙබලුන් පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.
පිපුරුමෙන් පසු කඳවුර සුන්බුන් ගොඩක් බවට පත්ව තිබෙන අතර ජල ටැංකිය පමණක් ඉතිරි වී තිබේ.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
සතොස භාණ්ඩ හයක මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd