www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
ඒකබාද්ධ විපක්ෂය නියෝජනය කරන බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා ආණ්ඩුවට එක්වෙන්න යනවා කියන කතාවක් මේ දවස්වල වාර්තා වෙනවා. බොරැල්ල කනත්තේදී අද (24දා) පැවැති ඩී.බී. නිහාල්සිංහයන්ගේ අවසන්කටයුතු සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම බන්දුග ගුණවර්ධන මන්ත්රීතුමත් එක්ව සිටියා. මෙයිදී ජනපතිතුමා මන්ත්ර්වරයාව ආචාර කළ පිළිගත් අයුරින්ම 'ආණ්ඩුවට එක්වෙනවද?' කියලා ඇහුවද දන්නේ නෑ.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd