www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
දකුණු අප්‍රිකානු කණ්ඩායමක් හෝ නවසීලන්ත කණ්ඩායමක් මීට ඉහතදී ලෝක කුසලාන තරගාවලිය අවසන් මහ තරගයක් සඳහා සුදුසුකම් ලබා නොතිබිණි. කෙසේ වෙතත් එම අපලය අද (24දා) නවසීලන්තය විසින් ගෙවා දමන ලදී. ඔවුන් අවසන් මහා තරගයට ඉඩ වෙන්කර ගනිද්දී දකුණු අප්‍රිකානු කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසිවිය. තරගයේ වෙනස කළේ නවසීලන්තයේ ග්‍රාන්ට් එලියට්ය. ඔහු තරගයේ ජයග්‍රාහී ලකුණ වාර්තා කළේ ඩේල් ස්ටේන්ගේ පන්දුවකට වේගවත් හයේ පහරක් එල්ල කරමිනි. එය ස්ටේන්ට මහත් වේදනාවක් විය. ඔහු පිටියේ වැතිර සිටියේය. ඔහු අසලට පැමිණි ග්‍රාන්ට් එලියට් අත දී ස්ටේන් නැගිට්ටුවීය. එය ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණයයි.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd