ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 09 වන ඉරිදා
හැටන් පොලිස් වසමට අයත් දික්ඔය ගණදෙවි හින්දු කෝවිලේ සරස්වති දේවියන්ගේ ප්රතිමාවට පලඳවා තිබු රන් ආභරණ සහ කෝවිලේ තිබු පඬුරු පෙට්ටිය කිසියම් පිරිසක් විසින් අද (01දා) අලුයම සොරාගෙන ඇති බව හැටන් පොලීසිය කියයි.
නව වසරේ ආශීර්වාද පතා පැවැත්වෙන විශේෂ පූජා නිසා එහි ප්රධාන පුජකවරයා විසින් දේව ප්රතිමා රන් ආභරණ පලඳවා මල්වලින් සරසා අලුයම 2.00ට පමණ එම කෝවිලේම යාබදව පිහිටි පුජකවරයාගේ නිවසට විවේක ගැනීම සඳහා ගිය අවස්ථාවේ පසුපස දොරෙන් පැමිණි පුද්ගලයෙකු රන් ආභරණ සහ පඬුරු පෙට්ටිය සොරාගෙන යන අයුරු කෝවිලේ සවිකර තිබෙන සී.සී.ටී.වී. කැමරා දර්ශනවල පටිගත වී ඇත.
සිද්ධිය සමිබන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ හැටන් පොලීසිය පරික්ෂණ ආරමිභ කර තිබේ. සොරාගෙන ඇති රන් ආභරන වල වටිනාකම මෙතෙක් තක්සේරු කර නැත.
popular news
අනුරාධපුර වැව්රක්ෂිත සීමා ලකුණු කළ අනුරාධපුර දිස්ත්රික් වාරිමාර්ග අධ්යක්ෂකට හදිසි ස්ථාන මාරුවක්
රූපවාහිනී නිවේදක දුෂාන්තගේ මව සහ පියා එකම දිනෙක අභාවප්රාප්ත වෙයි
දැදුරු ඔයේ ගිලුණු පස් දෙනාම ජීවිතක්ෂයට
ක්රිකට් ක්රීඩකයන්ගේ බද්ද ගැන අභියාචනාධිකරණයේ තිරණය
පාසල් නිවාඩුව හෙටින් ආරම්භ වෙයි - යළි ආරම්භ වන දිනත් ප්රකාශයට පත් කෙරේ
චරිත රත්වත්තේට ඇප
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd